කෑ/මාව/පුවක්මොටේ ධර්මපාල මහා විද්‍යාලය

දිස්ත්‍රික් පරිසර වැඩසටහන

2024 ලෝක ළමා දින සැමරුම

ගුරු දින සැමරුම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

K . D . S . S . නානායක්කාර.

ශීඝ්‍රයෙන් ප්‍රසාරණය වෙමින් පවතින දැනුමෙන් මෙන්ම කුසලතා වලින් හා ගුණ දහමින් පෝෂණය වන අනාගත පරපුරක නිර්මාණශීලී හැකියාවන් ධනාත්මකව දකින දරුවෙක් බිහිවනු දැකීම මාගේ සිහිනයයි.
21 වන සියවසට ශක්‍යතා පිරි දරුවන් ජනිත කරවීමට නව තාක්ෂණය භාවිතය තුළින් අප පාසල විශාල දියුණුවක් අත්කරගෙන ඇත. අප විද්‍යාලය සමග සබඳ වී විවිධ පාර්ශව සමඟ අදහස් තොරතුරු හුවමාරුවේදී වෙබ් අඩවිය ඵලදායි ලෙස යපද ගැනීමට හැකි වනු ඇතැයි මාගේ අභිලාෂය වන අතර ඒ සඳහා සියළු දෙනාටම සහයෝගය දක්වන ලෙස ආරාධනා කරමි. කාලීන මෙහෙවරක් සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මගේ හදපිරි ස්තූතිය පිරිනමන අතර සාර්ථක අධ්‍යාපන මෙහෙවරක් මේ තුළින් ඉටු වේවායි ප්‍රර්ථනා කරමි. 

K . D . S . S . නානායක්කාර.
නියෝජ්‍ය විදුහල්පති
පුවක්මොටේ ධර්මපාල මහා විද්‍යාලය .