| පාසල ආරම්භ වූ දිනය | 1941 නොවැම්බර් 01 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| ජාතික පාසලක් වූ දිනය | 1996.04.29 |
| පාසල් වර්ගය | 1සී (මිශ්‍ර පාසලකි) |
| පාසල් අංකය | 13619 |
| සංගණන අංකය | 24290 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 01 රූඩ් 03 පර්චස් 21 |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | කෑගල්ල |
| කලාපය | මාවනැල්ල |
| කොට්ඨාසය | රඹුක්කන |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | රඹුක්කන |
| ග්‍රාම සේවක වසම | පුවක්මොටේ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 4 සී |
| මුළු ශ්‍රේණි ගණන | 6 |
| මුළු පන්ති ගණන | 6 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1154 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 95 |
| පාසලේ වර්ණය | නිල්, සුදු |






