කෑ/මාව/පුවක්මොටේ ධර්මපාල මහා විද්‍යාලය

WhatsApp Image 2024-09-26 at 14.25.31.jpeg
WhatsApp Image 2024-09-26 at 14.25.28.jpeg
WhatsApp Image 2024-09-26 at 14.25.51.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

අපේ පාසල පිහිටලා තියෙන්නේ ලස්සන ගමක. කොළඹ සිට අපේ පාසලට පැමිණීමට පැය තුනකට ආසන්න කාලයක් ගතවේ. ගම්වාසීන්ගෙන් බහුතරයක් ගොවිතැන් කටයුතුවල නිරත වන අතර අනෙක් බොහෝ දෙනා කුලී වැඩ කරති. 1941 නොවැම්බර් 01 වන දින අර්ධ තාවකාලික ගොඩනැගිල්ලක පාසල ආරම්භ කරන ලදී. සිසුන් 123 දෙනෙකුගෙන් සහ ගුරුවරුන් 04 දෙනෙකුගෙන් යුත් මෙම විද්‍යාලය පිරිමි පාසලක් ලෙස ආරම්භ කරන ලදී. 1958 ජනවාරි 01 වැනි දින පාසල මිශ්‍ර පාසලක් බවට පත් විය. 1968 ජනවාරි 24 වැනිදා සිට පාසලේ පැවැත්වුණේ 6 වැනි ශ්‍රේණියේ පන්ති පමණි.

විසි එක්වන සියවසේ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙන, සෞක්‍ය සම්පන්න බුද්ධිමත්, විනයගරුක , පුරවැසියෙක්.

දැක්ම

සහ

මෙහෙවර

සාමුහිකත්වයෙන් බැදුණු මනා පෞරුෂත්වයෙන් යුතු ආධ්‍යාත්මික හා අධ්‍යාපනික වටිනාකමකින් පිරිපුන්, ගුණගරුක පරපුරක් බිහි කිරීම.

දිස්ත්‍රික් පරිසර වැඩසටහන

2024 ලෝක ළමා දින සැමරුම

ගුරු දින සැමරුම.

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

කෑ/මාව/පුවක්මොටේ ධර්මපාල මහා විද්‍යාලය