කෑ/මාව/පුවක්මොටේ ධර්මපාල මහා විද්‍යාලය

දිස්ත්‍රික් පරිසර වැඩසටහන

2024 ලෝක ළමා දින සැමරුම

ගුරු දින සැමරුම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
පාසල් ගීතය 

 

ජය කොඩි- බන්දා කිතු දද නංවා
සමරමු ගීත ගයා
ප්‍රේම භරිත ජීවන බල පූජිත
අප විදුහල් මාතා
සමරා සැමදා
බැති ගී ගයලා
අමරණිය ශ්‍රී දම්පල් නාමේ
ජය ගොස නංවා රුපුකර බන්දා
කිතු ගොස දස දෙස නංවා
ඉදිරියටම යව් ඉදිරියටම යව්
විජය ධජය ලොව නංවා
ගයව් ගයව් ගී හෙලී

යමව් යමව් පෙළ පාලි
නගව් නගව් ජය කෙහෙලි
රකිව් රකිව් ශ්‍රී නාමේ
ජය කොඩි ........

 

 පාසල් ගීතයේ ස්වර   

 

ස ස ම රි

ප - ප -

ධ ධ ප ම

ග - ධ -

ප - ප ප

ම - ග -

ප  - - - -

- - - - - -

ස - ග රි

ප ප ම ප

ධ - ස -

ධ - ප -

ප ධ ප ම

ග - රි -

ස - - -

- - - - - -

 

ස රි ස -

 

ධ නි ස -

 

නි ස නි -

 

ධ ප ම -

නි ස රි ස

 

ස ග - ස

ම ධ - ම

නි රි -  නි

ප ධ - ප

නි ධ ප ම

 

ග - ම ග

ධ -  නි ධ

රි - ග රි

ධ -  ප ම

ප ම ප ග

 

රි ග ප -

ප ධ ස -

ස නි ධ -

ග රි ස  -

රී - ස -

 

- - - - -  -

- -  - -  - -

-  - - - -  -