කෑ/මාව/පුවක්මොටේ ධර්මපාල මහා විද්‍යාලය

නිර්මාතෘවරු

දිස්ත්‍රික් පරිසර වැඩසටහන

2024 ලෝක ළමා දින සැමරුම

ගුරු දින සැමරුම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

අප පාසලේ ආරම්භය වෙත අවධානය යොමු කිරීමේදී තෙන්නකෝන් මුදියන්සේලාගේ පුංචි බණ්ඩා කෝරළේ මහතා අක්කර 2 ක් රජයෙන් වෙන් කරවාගෙන තිබේ. ඒ අනුව 1941.11.01 දින මෙම පාසල ආරම්භ කරන ලදී. එවිට මෙහි ශිෂ්‍ය සංඛ්‍යාව 123 කි. ගුරු භවතුන් 04 කි. මෙහි මුල්ම ගුරුවරයා  A . A . J . අමරතුංග මහතා වේ.